Metropolitan

පාරිභෝගික සම්බන්ධතා නිළධාරී

සුදුසුකම්:

වයස අවුරුදු 29 ට අඩු කාන්තාවන් වීම

අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වීම අවම සුදුසුකම වේ.

මනා සන්නිවේදන හැකියාව

පාසල් අධ්‍යාපනය අවසන් කල අයට අයදුම් කල හැකිය.

ඔබේ අයදුම්පත අදම work@metropolitan.lk යන විද්‍යුත් ලිපිනයට එවන්න.