Internship – Marketing

එටිසලාට් ලංකා

කාලය: මාස 03-06 අතර

සුදුසුකම්:

අ.පො.ස උසස් පෙළ සමත් වී තිබීම

විශ්ව විද්‍යාලයක අලෙවි (marketing) ක්ෂේත්‍රයේ උපාධි අපේක්ෂිතයෙකු වීම හෝ CIM/ SLIM සමත් වී තිබීම

ඉංග්‍රීසි භාෂාව නිවැරදිව සන්නිවේදනය කිරීමේ හැකියාව.

පරිගණක හැකියාව

වයස අවුරුදු 24ට වඩා අඩු වීම.

 

අයදුම්පත් එවීමේ අවසාන දිනය:2018 සැප්තැම්බර් 24

 

ඔබේ අයදුම්පත් careers@int.etisalat.lk යන විද්‍යුත් ලිපිනයට ලැබීමට සලස්වන්න.