LB ෆිනෑන්ස්

පුරප්පාඩු:

අලෙවිකරණ නිළධාරී

සුදුසුකම්:

වයස අවුරුදු 25ට අඩු වීම.

අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් වීම.

2018 උසස් පෙළ ප්‍රථිපල අපේක්ෂිතයින්ට ද අයදුම් කල හැකිය.

 

ඔබේ අයදුම්පත් 2018 සැප්තැම්බර් 30 දිනට පෙර careers@lbfinance.lk යන විද්‍යුත් ලිපිනයට ලැබීමට සලස්වන්න.