PERSONAL BANKING ADVISORS

SENIOR PERSONAL BANKING ADVISORS

SENIOR BUSINESS DEVELOPMENT OFFICERS

යුනියන් බැංකුව

සුදුසුකම්:

අ.පො.ස උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ සමත් වීම

මනා සන්නිවේදන හැකියාව

කණ්ඩායම් හැගීමෙන් වැඩ කිරීමට හැකි වීම.

 

අයදුම් කල හැකි අවසාන දිනය: 2018-09-20

 

Following will be an added advantage to be selected

  • Full or part professional qualification in Marketing (CIM/SLIM)
  • Prior work experience in Banking, Financial and/ or Insurance
  • Participation in sports activities

ඔබේ අයදුම්පත අදම පහත ලිපිනයට එවන්න.

යුනියන් බැංකුව,

නො.64,

ගාලු පාර, කොළඹ 03