HNB Assurance

තනතුර:

Data Entry Operator

 

සුදුසුකම්:

අ.පො.ස උසස් පෙළ සමත් වීම.

සිංහල හා ඉංග්‍රීසි භාෂාවන් මනා ලෙස සන්නිවේදනය කිරීමේ හැකියාව

පරිගණක හැකියාව

වයස අවුරුදු 23 ට වඩා අඩු වීම.

 

ඔබේ සුදුසුකම් හා දුරකථන අංක සමග අයදුම්පත්‍රය 2018-09-14 දිනට පෙර hr@hnbassurance.com යන විද්‍යුත් ලිපිනයට එවන්න.