ඇමරිකාවට අනතුරුදායක කලක් උදා වී ඇති බව එරට හිටපු ජනාධිපති බැරක් ඔබාමා පවසයි.ඔහු මෙලෙස ප්‍රකාශ කරන්නේ ඇමරිකාවේ උර්බානා විශ්වවිද්‍යාලයේ දේශනයකට සහභාගී වෙමිනි.

මෙහිදී බැරක් ඔබාමා වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පාලනය දැඩි ලෙස විවේචනය කළේය.

ඔහු මෙලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය ප්‍රසිද්ධියේ විවේචනය ලක් කල පළමු අවස්ථාව ද  මෙය වීම විශේෂත්වයකි.