Junior Executive – Customer Experience

ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල්

මාතර දිස්ත්‍රික්කය

 

සුදුසුකම්:

අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් වීම.

පාරිභෝගික සේවා /බැංකු ක්ෂේත්‍රයන්හි අවම වශයෙන් වසරක පළපුරුද්ද

ඉංග්‍රීසි/සිංහල හා දෙමළ භාෂා පිළිබද දැනුම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.

මනා සන්නිවේදන හැකියාව

ඉහල පරිගණක සාක්ෂරතාවය

 

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය: 2018.09.13

ඔබේ අයදුම්පත් career@mobitel.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න…