Customer Care Executives – Part Time

ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල්

 

සුදුසුකම්:

භාෂා දෙකක් හැසිරවීමේ හැකියාව(ඉංග්‍රීසි,සිංහල හෝ දෙමළ)

ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හා ලේඛනයේ ප්‍රවීණත්වය

අ.පො,ස උසස් පෙළ විෂයන් තුනකින් සමත් වීම

පරිගණක සාක්ෂරතාවය

 

සම්මුඛ පරීක්ෂණය: 2018 සැප්තැම්බර් 11 වන දින

වෙලාව: 9.00 am-12.00 noon  and 1.30pm-4.30pm

ස්ථානය: මොබිටෙල් ප්‍රධාන කාර්යාලය, අංක.108, ඩබ්.ඒ.ඩී.රාමනායක මාවත,කොළඹ 02

 

සම්මුඛ පරීක්ෂණය සදහා වෙලාව වෙන් කර ගැනීමට අමතන්න;

ශිරාණි-0717769647

භිෂාන්- 0715364300

(උදෑසන 8.00 am-5 pm අතර කාලය තුල අමතන්න…